Popylabs.com Review: ලංකාවේ Digital Marketing වලට අලුත් ගේමක්!

Startup එකක් හරි Business එකක් හරි ගොඩදාන්න ඕනෙද? මෙන්න ලංකාවේ Digital Marketing වලට අලුත් ගේමක් ගෙනාපු Popylabs.com!



මොකද වෙන්නේ OneReddak සෙට් එක! අද මම අරන් ආවේ ලංකාවේ digital space එකේ ටිකක් වෙනස් විදියේ වැඩක් කරන සුපිරි agency එකක් ගැන විස්තරයක්. ගොඩක් අය අහනවනේ "මචං, අපේ business එකට සිරා website එකක් හදාගන්න, නැත්නම් TikTok එකෙන් viral යන්න කාවද අල්ලගන්න ඕනේ?" කියලා. ඔන්න ඒකට නියම උත්තරයක් තමයි Popylabs (Popylabs.com) කියන්නේ. මේක නිකන්ම නිකන් Facebook post දාන agency එකක් නෙවෙයි, ඊට වඩා ගොඩක් දුර ගිය Data-Driven Tech & Digital Marketing Agency එකක්.


Popylabs.com කියන්නේ හරියටම මොකක්ද?

කෙටියෙන්ම කිව්වොත් මේක කොළඹ (Colombo, Sri Lanka) base කරගෙන වැඩ කරන, හැබැයි International clients ලටත් සර්විස් දෙන Premier Digital Marketing & Software Development ඒජන්සියක්. මෙයාලගේ විශේෂත්වය තමයි marketing වලට වගේම tech පැත්තටත් (SaaS, Apps) මෙයාලා ගොඩක් strong. 40 කට වඩා වැඩි certified professionals ලා සෙට් එකක් මේකේ වැඩ කරනවා. ඒ වගේම අපේ ලංකාවේ අලුත් Tech Startups ගැන කතා කරනකොට Popylabs එක කැපිලා පේනවා මෙයාලගේ තියෙන Enterprise-level Cybersecurity background එක නිසා.


මෙයාලා දෙන සිරා Services මොනවද?

Business එකක් online ගොඩදාන්න ඕනේ කරන A-Z හැමදේම Popylabs ලා කරනවා.

  • Social Media & TikTok Marketing: Facebook Business, Instagram Ads, වගේම LinkedIn B2B වලින් මෙයාලා ROI එක මැනලා පෙන්නනවා. ඊටත් වඩා මෙයාලා TikTok Specialists ලා. TikTok Business algorithm එක හැක් කරලා views මිලියන ගණන් අරන් දෙන්න මෙයාලට පුළුවන්.
  • In-House Studio & Videography: වෙන agencies වගේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නෙ නෑ. මෙයාලට කොළඹම In-house studio එකක් තියෙනවා. YouTube, Reels, සහ TikTok වලට ඕනේ කරන High-end video production එක Certified videographers ලා හරහා මෙයාලා දෙනවා.
  • Web Design, Mobile Apps & SaaS: Marketing විතරක් නෙවෙයි, සුපිරි iOS සහ Android apps හදන්නත්, Salesforce ලෙවල් එකේ custom enterprise software (CRM, POS systems) හදන්නත් මෙයාලගේ dev team එකට පුළුවන්.

ඇයි අනිත් ඒවට වඩා Popylabs වෙනස් වෙන්නේ?

මාකට් එකේ agencies වැහි වැහැලා තිබ්බට Popylabs.com එක standout වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියෙනවා.

  • 24/7 AI + Human Support: රෑ 2ට මැසේජ් කලත් රිප්ලයි එනවා! මෙයාලා Instant AI responses පාවිච්චි කරනවා Human coordinators ලත් එක්ක. AI ගැන අපේ AI Tools Article එකෙත් කතා කරා මතක ඇතිනේ.
  • Cybersecurity Scholars: ඔයාගේ data 100% safe. මෙයාලගේ team එකේ ඉන්නෙ Cybersecurity background එකක් තියෙන වැඩ්ඩො.
  • SME & Startup Friendly Packages: Startup එකකට වුනත් දරන්න පුළුවන් විදියේ Bronze, Silver, Gold packages මෙයාලගේ තියෙනවා.
  • Data-Driven Results: හැම campaign එකක්ම Google Ads සහ analytics එක්ක track කරන නිසා, සල්ලි අපරාදේ යන්නේ නෑ.

ඇත්තටම Results තියෙනවද? (Popylabs Case Studies)

ඔව්, මෙයාලා ගේම් එක ගහලා පෙන්නලා තියෙනවා. මෙන්න උදාහරණ ටිකක්:

  • Travel Agency එකක්: Followers ලා 2K ඉඳන් 45K වලට ගෙනල්ලා, bookings 15% කින් වැඩි කරලා දීලා තියෙනවා (Views ලක්ෂ 5කට වඩා).
  • EdTech Startup එකක්: Impressions ලක්ෂ 5ක් සහ Demo requests 2,000ක් අරන් දීලා තියෙනවා.
  • E-commerce Fashion Brand එකක්: (ගොඩක් දුරට Shopify වගේ platform එකක් පාවිච්චි කරන) මෙයාලගේ studio shoots සහ Silver package එක හරහා 3 Million Views අරන් දීලා sales 25% කින් උස්සලා තියෙනවා.

අන්තිමට කියන්න තියෙන්නේ, ඔයාටත් ඔයාගේ brand එක නිකන්ම නිකන් බිස්නස් එකක් නොකර ඊළඟ level එකට ගෙනියන්න ඕනේ නම්, Popylabs.com එක පැත්තේ රවුමක් දාලා බලන්න. Free consultation එකකුත් දෙනවා. කතා කරලා බැලුවට පාඩු නෑ!

..

Post a Comment (0)
Previous Post Next Post